කැබ් රථයක් හා බට්ටා ලොරියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් (ඡායාරූප)

කෑගල්ල – රඹුක්කන මාර්ගයේ හිරිවඩුන්න හංදියේ දී අද (22) උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කැබ් රථයක් සහ කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කැබ් රථ ඉදිරියෙන් ගමන්කළ රථයක් ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?