අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 313.99 ක් ලෙස වාර්තා විය.
අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 326.88ක් ලෙස සටහන් විය.
පසුගිය සිකුරාදා (11) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 327.52 ක් ලෙසද ගැණුම් මිල රුපියල් 313 යි.61 ක් ලෙසද වාර්තා විය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
4
+1
+1
1
+1
1
+1
3













