ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහලට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.74 දක්වා අඩුවී තිබෙනවා.

වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 82.12 දක්වාද අඩුවී තිබේ.