අධික වර්ෂාපතනය හේතුවෙන් වයඹ දිග චීනයේ ෂියාන් නගරයට ගංවතුර සහ නායයෑම් නිසා අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
නායයෑම් සහ හදිසි ගංවතුරෙන් පසු ගලවා ගැනීමේ සේවකයින් 1,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, පුද්ගලයින් 186 දෙනෙකු ඉවත් කර ඇති අතර නිවාස 900 කට විදුලිය විසන්ධි වී ඇති අතර මාර්ග, පාලම් සහ සන්නිවේදන යටිතල පහසුකම් වලට හානි සිදුව ඇති බවද සඳහන් වනවා.
පසුගිය දිනවල ඊසානදිග චීනයේද ඇතිවූ වාර්තාගත වර්ෂාපතනයෙන් මිලියනයකට වැඩි පිරිසක් අවතැන් වූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




