චීනයේ ෂියාන් නගරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන ඉහළට

අධික වර්ෂාපතනය හේතුවෙන් වයඹ දිග චීනයේ ෂියාන් නගරයට ගංවතුර සහ නායයෑම් නිසා අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නායයෑම් සහ හදිසි ගංවතුරෙන් පසු ගලවා ගැනීමේ සේවකයින් 1,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, පුද්ගලයින් 186 දෙනෙකු ඉවත් කර ඇති අතර නිවාස 900 කට විදුලිය විසන්ධි වී ඇති අතර මාර්ග, පාලම් සහ සන්නිවේදන යටිතල පහසුකම් වලට හානි සිදුව ඇති බවද සඳහන් වනවා.

පසුගිය දිනවල ඊසානදිග චීනයේද ඇතිවූ වාර්තාගත වර්ෂාපතනයෙන් මිලියනයකට වැඩි පිරිසක් අවතැන් වූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40