හවායි දූපත්වල ලැව් ගිනිවලින් මියගිය ගණන 55 ඉක්මවයි

හවායි දූපත්වල ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මවුයි දූපතේ තවත් සිය ගණනක් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් මෙම ගින්න ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ලැව් ගින්න ලෙසට හඳුන්වා දී ඇති අතර, ඓතිහාසික මුහුදුබඩ නගරයක් වන ලහයිනා නගරයෙන් 80% ක් විනාශ වී තිබෙනවා.

හවායි දූපත්වලට පැමිණි සංචාරකයින් දස දහස් ගණනක් ඉවත් කර ඇති අතර දිවයිනේ බටහිර ප්‍රදේශයේ 11,000ක ජනතාවක් විදුලිය නොමැතිව රැඳී සිටින බව සඳහන්.

අඟහරුවාදා ආරම්භ වූ ලැව් ගින්න සුළි කුණාටුවක් හේතුවෙන් ප්‍රබල වී ඇති අතර ගිනි නිවන භටයින් එය මැඩ පැවැත්වීම සඳහා දැවැන්ත මෙහෙයුමක නිරත වනවා.

ජනාධිපති ජෝ බයිඩන් ද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා අරමුදල් නිකුත් කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26