විරෝධතාවක් අතර මහ බැංකු පරිශ්රයට ඇතුලු වීමට උත්සාහ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 10 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.
කොළඹ කොටුව ප්රධාන මහේස්ත්රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කර තිබෙනවා.
ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඊයේ මහ බැංකු පරිශ්රය අසල විරෝධතාවක නිරතවී බැංකු පරිශ්රයට ඇතුලු වීමේදී අත්අඩංගුවට ගැනුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
1
+1
+1
2



