වට්ස්ඇප් අලුත් වෙයි ඔබට තවත් පහසුකම් රැසක්

වට්ස්ඇප් නිරන්තරයෙන් අලුත් වෙමින් නව අංග ඇතුලත් කරමින් සිටි පසු ගියදා වට්ස්ඇප් සදහා නව පහසුකම් කිහිපයක් හදුන්වා දී තිබේ.

මෙහිදී වට්ස්ඇප් (WhatsApp) තුළ වීඩියෝ ඇමතුම් අත්දැකීම වැඩිදියුණු කර තිබේ එහිදි එහි නවතම විශේෂාංගය ලෙස තිර බෙදාගැනීම (screen sharing) හඳුන්වාදී තිබේ.ඒ මයික්‍රෝසොෆ්ට් මීට් (Microsoft Meet), ගූගල් මීට් (Google Meet), සහ සූම් (Zoom) මෙන්ම ඇපල් ෆේස්ටයිම් (Apple’s FaceTime) ඇතුළු වීඩියෝ සම්මන්ත්‍රණ යෙදුම් වල මෙන් වට්ස්ඇප්වල ද පහසුකම් සකසා තිබේ.

මෙටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් ෆේස්බුක් සටහනක් හරහා සහ ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් නාලිකාව හරහා ප්‍රකාශයට පත් කළේ විශේෂාංගය, වීඩියෝ ඇමතුම් වලින් ලබා ගත හැකි සම්බන්ධතා සමඟ ඔබේ ලේඛන, ඡායාරූප සහ සාප්පු සවාරි පවා ඒ හරහා බෙදා ගැනීමට ඔබට ඉඩ සැලසෙන බව දන්වමිනි.

එමෙන්ම WhatsApp Groups වල දැනට Message යැවීම පාලනය කිරීම සඳහා Admins සඳහා පමණක් Messages යැවීම සඳහා සැකසිය හැකියි. වෙනත් පුද්ගලයෙකුට යම් පණිවිඩයක් WhatsApp Group එකට යොමු කළ යුතු නම් එය Admin කෙනෙකුට Private යවා ඔහු ලවා එය Group එකට යොමු කළ යුතු වෙනවා.එයට විසදුමක් ලෙස Group Settings වල මේ පහසුකම පෙන්වන ලබන අතර එහි Toggle එක on කිරීමෙන් පසු ඕනෑම පුද්ගලයෙකුට පණිවිඩ යොමු කළ හැකි අතර ඒවා වෙනම ස්ථානයක Adminට පමණක් පෙන්වන බවයි වාර්තා වන්නේ.

ඔවුන් විසින් එය Approve කළ පසුව සාමාන්‍ය පණිවිඩයක් ආකාරයෙන්ම එය Group Chat එකෙහි දිස් වෙනවා.

මේ පහසුකම මේ වන විට ලොව පුරා තෝරාගත් Meta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
3
+1
8
+1
12
+1
6
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19