ඉම්රාන් ඛාන්ට තහනම්

ඉම්රාන් ඛාන්ට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවමක් නියම වීමත් සමඟ වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ බලධාරීන් විසින් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ එරට මැතිවරණ කොමිසම විසින් .කෙසේ වෙතත් ඔහු පවසන්නේ මෙම චෝදනා දේශපාලනික චේතනාවෙන් කරන ලද ඒවා බවයි,
නමුත් පාකිස්ථාන රජය එය ප්‍රතික්ෂේප කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විට ඉස්ලාමාබාද් අසල බන්ධනාගාරයක රඳවා සිටින බවයි.

ඉම්රාන් ඛාන්ගේ නීතීඥ කණ්ඩායම මෙම තීන්දුව අභියෝගයට ලක් කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද (09) ඉස්ලාමාබාද් මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත වනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19