කැන්ඩි කණ්ඩායමෙන් ගාල්ලට දැවැන්ත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

B-Love Kandy කණ්ඩායම සමගයි ඔවුන් මෙහිදී තරගවදිනවා

ඒ අනුව Kandy කණ්ඩායම සිය පන්දු 120 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

Kandy කණ්ඩායම වෙනුවෙන් ෆකර් හසම් 45ක්,චන්දිමාල් 25ක්,වනිදු හසරංග 64 ,මැතිව්ස් 40ක් ද ලබා ගත්තා.

පන්දු යැවිමේදී ලහිරු සමරකෝන් කඩුලු 2ක් ද ,රිචට් නගර්වා සහ ටබ්රි ෂමිස් එක කඩුල්ල බැගින් ලබා ගත්තා

ජයග්‍රාහනය සදහා Galle Titans කණ්ඩායම පන්දු 120ක් තුළ 204ක් ලබා ගත යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43