අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ගින්නක් නිවා දමන අතරතුර හෙලිකොප්ටර් යානයක් කඩා අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හෙලිකොප්ටර් දෙක එකිනෙක ගැටීමෙන් පසු ඉන් එකක් නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති අතර දෙවැන්න බිමට කඩා වැටීමෙන් පසු යානයේ සිටි සියල්ලෝම මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රිවර්සයිඩ් ප්‍රාන්තයේ කැබසෝන් අසල ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී මෙම යානා දෙක එකිනෙක ගැටී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1




