විදුලි ගාස්තු යළි ඉහළ දැමීමට අවසර ඉල්ලයි

විදුලි ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ විදුලිබල මණ්ඩලයේ වියදම් පියවා ගැනීමට නොහැකි වන බවයි එම මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත්තේ.

මේ අතර මෙම වසරේ දී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (04) සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
3
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13
Video thumbnail
ජනපති කාටත් නොකියා ඇවිත් මතුගම පල්ලියකට රිංගලා ගිහිල්ලා - බුදුහාමුදුරුවෝ බලල ගියානම් වටිනවනේ
01:50