බෙහෙත් හදිසි මිල දී ගැනීම් නවතියි

ඉදිරි මාස කිහිපය තුළ ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම විසඳා ඇති බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !