ෂාරුක් සහ අලි අතර මුදල් ආරවුල මහ මගදී විසඳෙයි

ඉන්දියාවේ දකුණු දිල්ලි හි ටිග්‍රි ප්‍රදේශයේදී රුපියල් 3,000ක මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පහරකෑමට ලක්වූ තරුණයා මාර්ගයේ වැටී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

පිහි ඇනුම සම්බන්ධයෙන් ටිග්‍රි පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු ඇමතුමක් අනුව කළ සොයා බැලීමකින් පසු යූසුෆ් අලි බත්‍රා නම් තුවාලකරු රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

යූසුෆ්ගේ පියා වන සහීඩ් අලි පැවසුවේ මූල්‍ය ප්‍රශ්නයක් මත දින කිහිපයකට පෙර තම පුතාට ෂාරුක් නම් පුද්ගලයෙකු විසින් තර්ජනය කළ බවයි.

යූසුෆ් අලි ෂාරුක්ගෙන් රුපියල් 3,00 ක් ණයට ගත් බවත්, ඔහු මුදල් ආපසු දෙන ලෙස ඉල්ලා සිටි බවත් අනාවරණ වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ වෙළඳසලක් අසලදී පිහි ඇනුම සිදුවන අතර මිනිසුන් ඒ අසලින් යන නමුත් විපතට පත් පුද්ගලයා බේරා ගැනීමට කිසිවෙක් නොපැමිණෙන ආකාරයයි.

මේ අවස්ථාවේදී පහර කෑමට ලක්වූ පුද්ගලයා බේරා ගැනීමට කිහිප දෙනෙකු විත්තිකරුට පහර දී තිබෙනවා.

සංගම් විහාරයේ පදිංචි ෂාරුක් ද අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ඔහුට එරෙහිව නඩු පවරන බවයි දිල්ලි පොලිසිය සඳහන් කළේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25