AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිචෝදනා

2020 අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහය දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබේ.

විදේශ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ,නිල ක්‍රියාවලියකට බාධාකිරීම හා කුමන්ත්‍රණය, පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණය ආදී චෝදනා ඔහුට එරෙහිව ගොනුකර ඇති බවයි. ට්‍රම්ප්ට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර තිබේ.

මෙම සියලු චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිශේෂ කර ඇති බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?