නැවතත් විදුලිය කප්පාදුව මිස වෙනත් විකල්පයක් නොමැත

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉතා දරුණු ලෙස දිවයිනේ ප්‍ර දේශ රැසකට බලපෑම හේතුවෙන් නුදුරේදීම යළිත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බව ලංවිම ඉංජිනේරුවෝ පවසනවා.

සමනළ වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීම නිසා දකුණු පළාතට දිනකට පැය 4 ක් විදුලිය කපා හැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය දිනෙන් දින අඩුවෙමින් තිබෙන නිසා බව ද ඔවුන් පවසයි.

පෞද්ගලික ඩීසල් බලාගාර හා අනෙක් සියලු බලාගාරවලින් විදුලිය ලබාගනිමින් පැය විසිහතර පුරා අඛණ්ඩව විදුලිය ලබාදෙන පසුබිමක් තුළ, ඉන්ධන මගින් රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම නිසා මෙම වසරේ ලංවිම පාඩුව රුපියල් කෝටි පන්සියයේ සීමාව ඉක්මවා යන බව ද ඉංජිනේරුවෝ කියා සිටිති. මේ හේතුවෙන් පවතින නියඟය නිසා විදුලි කපාහැරීම මිස වෙනත් විකල්පයක් නැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
14
+1
1
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?