රන් මිල ඉහළට

රන් මිල සුළු වශයෙන් වැඩි වී තිබෙනවා.රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි.

කැරට් 24 පවුමක මිල රුපියල් 182,300.00 ලෙස වාර්තා වී තිබෙනවා. කැරට් 22 පවුමක මිල සටහන් වූයේ රුපියල් 167,150.00 ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?