වසර 20කට පසු පළමු වතාවට සිංගප්පූරුවේ කාන්තාවකට ලැබෙන්න යන දඬුවම

සිංගප්පූරුව වසර 20කට පමණ පසු එල්ලුම් ගහට යවන ලද පළමු කාන්තාව ඇතුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන් දෙදෙනෙකු මේ සතියේ එල්ලා මැරීමට සූදානම් වනවා.

2004 දී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් 36 හැවිරිදි කොණ්ඩා මෝස්තර ශිල්පීයෙක් මේ වෝන් එල්ලා මරා දැමූ පසු සිංගප්පූරුවේදී මරණ දණ්ඩනයට ලක් වූ පළමු කාන්තාව ඇය වනු ඇතැයි වන්නේ.

ලෝකයේ දරුණුම මත්ද්‍රව්‍ය විරෝධී නීති කිහිපයක් ද සිංගප්පුරු නීතියේ ඇති අතර ගංජා ග්‍රෑම් 500 කට වඩා සහ හෙරොයින් ග්‍රෑම් 15 කට වඩා ප්‍රවාහනය කිරීම මරණීය දණ්ඩනයට හේතු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස වසර 20කට පසු එල්ලා මැරීමට සුදානම් වන්නේ Saridewi Djamani ලෙස හඳුනාගත් 45 හැවිරිදි කාන්තාවක් 2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 30ක් පමණ ප්‍රවාහනය කිරීමේ වරදට ඇයට මරණ දඬුවම නියම විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
5
+1
5
+1
11
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..හරියට ඩියුටි කරන්නේ නෑ
03:02
Video thumbnail
සලේ ජීවිත පරදුවට තියලා මුරපද ආරක්ෂා කරගැනීමට හේතුව ගම්මන්පිල කියයි - හෙළිදරව්වීම හරිම සංවේදීයි
11:15
Video thumbnail
රු.131කින් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන්..ගම්මන්පිල සියල්ල එළියට දායි
10:38
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29