කැමරූන් හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය ගණන 16 දක්වා ඉහළට

මධ්‍යම අප්‍රිකාවේ ගිනියා බොක්කෙහි පිහිටි කැමරූන් ප්‍රදේශයේ විශාලතම නගරය වන ඩුවාලා හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා

තවත් නේවාසික ගොඩනැගිල්ලක් මතට සිව්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?