සුඩානයේ ගුවන් තොටුපළේ ගුවන් අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
සිවිල් ගුවන් යානයක් මෙලෙස ගුවන්ගත වීමේදී කාර්මික දෝෂයකට ලක්ව අනතුරට පත්ව ඇති අතර මියගිය අය අතර හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු වන බවත් අනතුරින් තරුණියක් දිවි ගලවාගෙන ඇති බවත් සුඩාන හමුදාව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
1
+1














