හෙරොයින් සමඟ සැකකරුවෙකු පෑලියගොඩ නෙල්ලිගහවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්රෑම් 05යි මිලිග්රෑම් 200ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 51ක් වන මෝදර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
