ඩොලරය තවත් ඉහළට

ඇමෙරිකානු ඩොලරයක මිල අද (18) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 314.95 ක් ලෙස සටහන් විය

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ ශ්‍රී ලංකා රුපියල් 328.65 ක් ලෙසයි.

ඊයේ (17) ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 313.29ක් හා රු. 327.16ක් ලෙසයි