අවුරුදු තුනක පුංචි අයියාගේ වෙඩිල්ලෙන් නංගී මියයයි

තුන් හැවිරිදි සහෝදරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් තමන්ගේ වසරක් වයසැති නැගණිය මිය යාමේ පුවතක් අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අනාරක්ෂිත ලෙස නිවසේ තිබූ ගිනි අවියක් මෙම තුන් හැවිරිදි දරුවා විසින් රැගෙන තිබු අවස්ථාවේ එය ක්‍රියාත්මක වී අනතුර සිදුව තිබෙනවා. තම නැඟණියට එය පත්තුවී ඇති අතර පසුව ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
22
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?