බඹර ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් අද (17) පෙරවරුවේ මිය ගොස් ඇති බව ලිඳුල පොලිසිය පවසනවා.

ලිඳුල පොලිස් බල ප්‍රදේශයේ බබරකැළේ වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවක් අද (17) උදෑසන මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

65 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර,ඇයගේ මළ සිරුර මේ වනවිට ලිඳුල රෝහලේ තැන්පත් කර ඇති තිබෙනවා.

මෘත දේහය පිළබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?