මිනිසෙකුට දරාගත නොහැකි රෝගයක් කුඩා දැරියකට වැළදෙයි

මිනිසෙකුට දරාගත නොහැකි දුර්ලභ රෝගයක් ඕස්ට්‍රේලියාවේ 10 හැවිරිදි බෙලා දැරියට වැළඳී තිබෙනවා.

එය Complex regional pain syndrome හෙවත් CPRS නම්වූ රෝගයයි.

බොහෝ විට සුළු තුවාල හෝ ශල්‍යකර්ම හේතුවෙන් ඇති වන මෙම දුර්ලභ තත්ත්වය බෙලා ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඇයගේ පාදයේ හටගත් බිබිලි කිහිපයකට විෂබීජ එකතු විමෙන් මෙම තත්ත්වයට ගොඳුරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජනපද වෛද්‍යවරුන් වෙත දැරියව මේ වනවිට යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
6
+1
5
+1
65
+1
4
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?