මිනිසෙකුට දරාගත නොහැකි රෝගයක් කුඩා දැරියකට වැළදෙයි

මිනිසෙකුට දරාගත නොහැකි දුර්ලභ රෝගයක් ඕස්ට්‍රේලියාවේ 10 හැවිරිදි බෙලා දැරියට වැළඳී තිබෙනවා.

එය Complex regional pain syndrome හෙවත් CPRS නම්වූ රෝගයයි.

බොහෝ විට සුළු තුවාල හෝ ශල්‍යකර්ම හේතුවෙන් ඇති වන මෙම දුර්ලභ තත්ත්වය බෙලා ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අඩාල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඇයගේ පාදයේ හටගත් බිබිලි කිහිපයකට විෂබීජ එකතු විමෙන් මෙම තත්ත්වයට ගොඳුරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජනපද වෛද්‍යවරුන් වෙත දැරියව මේ වනවිට යොමු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
6
+1
5
+1
65
+1
4
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:12
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම
01:31
Video thumbnail
හාල්දීලා රාජ්‍ය සේවකයා හෑල්ලු කරන්න එපා - හිඟාකන දීමනා ගන්න බලාපොත්තු වෙන්නේ නෑ
07:14
Video thumbnail
උසාවි පෙන්නුවට නාමල් බය නෑ..නාමල් කියන්නේ මහින්දගේ පුතා - ආණ්ඩුව අත තිබ්බේ වැරදි තැනකට
03:42
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..ඔයා හරියට ඩියුටි කරන්නේ නෑ
03:02