විදුහල්පති තම පියාට පාසලට පැමිණෙන්න කීවා යැයි පාසල් සිසුවියක් වසපානය කරයි

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් හුරුළුනිකවැව ජනසිරිගම ප්‍රදේශයේ සිය නිවසේ දී වසපානය කර සියදිවිහානිකරගැනීමකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව අ/අනුර මහා විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යාවක්.

මෙම පාසල් සිසුවිය විසින් පෙරේදා (04) වන දින තම පියාගේ ජංගම දුරකථනය පාසල වෙත රැගෙන ගොස් ඇති අතර එම ජංගම දුරකථනය පාසලේ විදුහල්පතිට අසුවී එම ජංගම දුරකථනය පාසලේ විදුහල්පති සන්තකයේ තබාගෙන ඇති අතර පසුදා තම පියා සමග පාසලට පැමිණෙන ලෙස පාසලේ විදුහල්පති විසින් පවසා තිබෙනවා එම සිසුවිය එයට ලජ්ජාශීලී තත්ත්වය සහ සිත් තැවුල හේතුවෙන් මෙලෙස තම නිවසේදීම වස පානය කර සියදිවි හානි කරගැනීම සිදුව ඇතැයි ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසනවා.

මෙම දැරිය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දැරිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
5
+1
3
+1
16
+1
4
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54