අද (05) දිනයේ මෙරට රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද දින රන් මිල පහතින්,
රන් අවුන්සය – රු.593,255.00 ,කැරට් 24 ග්රෑම් 1 – රු.20,930.00 ,කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.167,450.00,කැරට් 22 ග්රෑම් 1 – රු.19,190.00 ,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.153,500.00 ,කැරට් 21 ග්රෑම් 1 – රු.18,320.00 ,කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.146,550.00 සටහන් විය
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
9
+1
8
+1
54
+1
5
+1
17
+1
13
+1
23