දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ ගමනා ගමනයට බාධා (වීඩියෝ)

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර අද (05) උදෑසන දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු සඳහන් කළේ.

නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 1520 දරණ දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර, එය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකර තිබෙනවා.

දුම්රිය පීලිපැනීමත් සමඟ දුම්රියෙන් ගමන්කරන මගීන් කොටගල සිට නානුඔය දක්වා බස් රථවලින් ප්‍රවාහනය කිරිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වූණේ.

https://youtu.be/NoOx-nJ9yTA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00