කෙන්යාවේ රිය අනතුරකින් 48ක් ජිවිතක්ෂයට

බටහිර කෙන්යාවේ කාර්ය බහුල මරගයකදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.

මංසන්ධියකදී ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව තවත් වාහන කිහිපයක සහ පදිකයින්ගේ ගැටීමෙන් අනතුර සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයින් 30 දෙනෙකු බරපතල තුවාල ලබා විවිධ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

මෑත වසරවල කෙන්යාවේ මාර්ගවල සිදුවූ වඩාත්ම මාරක අනතුර මෙය ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය වසරේ මධ්‍යම කෙන්යාවේ බස් රථයක් පාලමකින් ඉවතට පැන ගංගාවකට පෙරලීමෙන් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෑත වසරවලදී කෙන්යාවේ මාර්ගවල අනතුරු හමුවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38