ලොව විශාලතම මගී නෞකාවේ ඉදිකිරීම් අවසන්

ලොව විශාලතම මගී නෞකාව බවට පත් වීමට නියමිත ෆින්ලන්තය නිෂ්පාදනය කරන යාත්‍රාවේ ඉදිකිරීම් කටයුතු අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පළමු අත්හදා බැලීම් සඳහා විවෘත ජලයට යොමු කරන බවයි සඳහන් වන්නේ.

එය 2024 ජනවාරි මාසයේදී කැරිබියන් මුහුදේ පළමු ගමන සිදු කරන අතර එයට මගීන් 5,610 ක් සහ කාර්ය මණ්ඩලය 2,350 ක් පමණ සුව පහසු ලෙස රඳවාගැනීමට හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Royal Caribbean International’s Icon of the Seas යාත්‍රාව මීටර් 365ක් දිග (අඩි 1,200කට ආසන්න) වන අතර එහි බර ටොන් 250,800ක් වනවා.නෞකාවේ ෆින්ලන්තයේ ටර්කු හි යුරෝපයේ ප්‍රමුඛතම නැව් සාදන්නන්ගෙන් කෙනෙක් වන Meyer Turku විසින් නැව් තටාකයේ ඉදිකර තිබෙනවා.

යාත්‍රාව 2024 මංගල ගමනට පෙර ඔක්තෝබර් 26 වන දින රෝයල් කැරිබියන් බලඇණියට සම්බන්ධ වීමට නියමිතයි.

Royal Caribbean International විසින් නවතම තාක්‍ෂණය භාවිතා කරමින් සහ සමාගමේ ඉතිහාසය හරහා වසර 50ක අධ්‍යන ගොඩනගා ගනිමින්, නෞකාවේ පරිණාමීය උච්චතම අවස්ථාව ලෙස Icon of the Seas යාත්‍රාව නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Royal Caribbean International හි ද්‍රව ස්වභාවික වායු (LNG) සහ ඉන්ධන සෛල තාක්ෂණයෙන් බල ගැන්වෙන පළමු නෞකාව ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
9
+1
8
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48