පොලිස් වෙඩිල්ලක් නිසා ප්‍රංශය නොසන්සුන්

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධියක් මුල් කරගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතා ආරම්භවී තිබේ.සිද්ධියත් සමග පැරිස් නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති අතර විරෝධතාවල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති බව වාර්තාවෙයි.

අදාළ පොලිස් නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරය තරුණයාගේ ළය ප්‍රදේශයට එල්ල වී තිබෙනවා.ඉන් බරපතල තුවාල ලැබූ තරුණයා එම ස්ථානයේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථයේ සිටි රියදුරුට පොලිස් නිලධාරියෙකු ගිනි අවිය දිගු කරන ආකාරය සහ අනතුරුව ඔහුට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමඟ පොලීසියට එරෙහිව පැරිස් අගනුවර විරෝධතා ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට තිබෙනවා.වෙඩි තැබීමේදී එම එක් පුද්ගලයෙකු පලා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයාට සුළු තුවාල සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුණුහරුපවලින් පිරුණු ළමා ලෝකය කොච්චර සුන්දර බලන්නකෝ ?කවුද මේ එළියට එන වචනවලට වග කියන්නේ ?
03:32
Video thumbnail
මේ මාලිමා පාතාලයද ? අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - ළදරු කුපාඩියෝ මෙතනට ඇවිල්ලා
09:03
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48