ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට 273ක ඉලක්කයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසිය වාසිය දිනා ගත් කොදෙව්වන් ප්‍රතමයෙන් පන්දු යැවිමට තිරණය කලා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 273ක් රැස් කලා.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් දනුස්ක ගුණතිලක ලකුණු 96 රැස් කළ අතර දිනේස් චන්දිමාල් පන්දු 98 දී ලකුණු 71 රැස් කළා. වනිදු හසරංග පන්දු 31 දී ලකුණු 47ක් ද තිසර පෙරේරා 19 ක් ලබා ගත්තා.

මේ අනුව කොදෙව්වන්ට ලකුණු 274ක ඉලක්කයක් ලබාගත යුතු වනවා.

Car Sunanda 5


අපගේ නවතම වීඩියෝ පුවත්