ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන එක්දින තරඟය සජිවි නරඹන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හිදී පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්