මියන්මාරයේ භූ කම්පන 3ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රිච්ටර් මාපකයේ ඒකක 4.5ක භූ කම්පනයක් සිදුව නැවත විනාඩි කිහිපයකට පසුව ඒකක 4.2ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් ද එරට Yangon ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
ඉන් අනතුරුව දෙවන භූ කම්පනය පැය 3කට පසුව රිච්ටර් මාපකයේ ඒකක 4.1ක ප්‍රබලත්වයකින් යුතුව ඇතිවී තිබෙනවා. මෙම කම්පන තත්ත්වයන් ගෙන් කිසිදු ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ














ape rata me loku podi hema plate ekak medata wenna pihitala thibuna nisa loku daneemak thibune nahe. dan thyena plate kademin yanawa, aluth plate nirmanaya wenawa. ekak dakuna 500km. eyi kiyanne langama thamayi. anith eka lankawa haraha. eken rata keli walata kadila yanawalu. hebayi meka awurudu kalsha ganakata passe wena deyaklu. namuth dan eka wenna patana ran nisa apita danenawa nedha.