අද ඩොලරයේ අගය වෙනස් වූ හැටි

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය සහ විකුණුම් අගය අද (14) තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

අද (14) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 303.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙස සටහන්ව තිබේ

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු

ලංකා බැංකුව – රු.308.00 – රු. 322.42, මහජන බැංකුව – රු. 303.63 – රු. 321.60 , සම්පත් බැංකුව – රු. 305.00 – රු. 320.00 ,කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 322.00 ,හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 305.00 – රු. 320.00 ,සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 323.00, ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.302.00 – රු. 318.00