අද ඩොලරය යළි ඉහළ යයි

අද (13) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.91ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 309.22 ක් සටහන් විය.