ද.අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් (වීඩියෝ)

දකුණු අප්‍රිකාවේ ජනාකීර්ණ ප්‍රදේශයවන ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එරට වේලාවෙන් අද (11) අලුයම 2:38ට පමණ හටගෙන ඇති මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 5.0ක අගයක් ගෙන තිබුණා.

එරට විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රස්ථානය වන ජොහැන්නස්බර්ග් නගරයේ ගොඩනැඟිලි මෙම භූකම්පනයත් සමඟ සෙලවීමට ලක් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2014 අගෝස්තු මාසයේ දී රික්ටර් පරිමාණයේ 5.3ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ජොහැන්නස්බර්ග් නගරය කේන්ද්‍රකර ගනිමින් මීට පෙර සිදුව තිබුණා.

එරට හදිසි සේවා දෙපාර්තමේන්තුව කිසිඳු ජීවිත හානියක් හෝ තුවාලයක් අද සිදුවූ භූ කම්පනයෙන් වාර්තා නොකළ නමුත් ආපදා කළමනාකරණ කණ්ඩායම් සූදානම්ව සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රෑ කොළඹට වෙන්න යන දේ..
03:17
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
01:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන මහ බැංකුවේ අධිපති නන්දලාල් හෙළිකරයි..එයාලා සිස්ටම් වෙනස් කරලද දන්නේ නෑ
07:07
Video thumbnail
ගුරුවරියකගේ නොසැලකිල්ල නිසා සිඟිත්තියකට වුණ දේ..
10:22
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34