ඛනිජ තෙල් අමාත්‍ය වරයා බෞද්ධ ජනතාවගේ පොසොන් උත්සවය නැති කළා

ඛනිජ තෙල් අමාත්‍ය වරයා විසින් රට තුළ තෙල් හිඟයක් ඇති කරමින් බෞද්ධ ජනතාවගේ පොසොන් උත්සවය නැවැත්වීමට කටයුතු කල බව ආනන්ද පාලිත විසින් චෝදනා කරනවා.

අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ මිල අඩු කළත් IOCඉන්ධනහල් තුළත් ඉන්ධන නොමැති වූ බවයි මෙහි වගකීම අමාත්‍යවරයා විසින් ගත යුතු බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ

https://www.youtube.com/watch?v=fXGtbFjRoqE


අපගේ නවතම වීඩියෝ පුවත්