තවත් කොවිඩ් ආසාදිතයින් 140 ක්

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 140 ක් වාර්තා වී තිබෙනවා. අද දිනයේ වාර්තා වූ  මුළු ආසාදිත සංඛ්‍යාව 300ක්.

කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,643ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 83,210කි.