ළමා අපයෝජන නඩුවල සාක්ෂි සටහන් කරගැනීමට වීඩියෝ තාක්ෂණය

දිවයිනේ විවිධ අධිකරණවල දැනට විභාග වෙමින් හා විභාගවීමට නියමිත ළමා අපායෝජන නඩු ඉතා කඩිනමින් අවසන් කිරීමටත්, වින්දිතයින් යළි යළිත් පීඩාවට පත් නොවීම සඳහා අදාළ සාක්ෂි සටහන් කර ගැනිමට වීඩියෝ තාක්ෂණය යොදා ගැනිමේ නව වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව වීඩියෝ සාක්ෂි සටහන් කර ගැනිමේ තුන්වන මධ්‍යස්ථානය පසුගිය දා ගාල්ල – කරාපිටිය වෛද්‍ය පිඨයේ ස්ථාපිත කරනු ලැබුවා.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ රුහුණු විශ්ව විද්‍යාලය සහ ළමා ආරක්ෂණ අධිකාරිය අතරයි.

රුහුණු විශ්ව විද්‍යාලය වෙනුවෙන් කරාපිටිය වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය තිලක් වීරරත්න, ළමා ආරක්ෂන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර මෙම අවබෝධතා ගිවිසුමට මෙහිදී අත්සන් කරනු ලැබුවා.

මේ වනවිට ළමුන් සම්බන්ධ මෙවැනි නඩු 5000-6000 අතර ප්‍රමාණයක් අධිකරණවල විභාග වෙමින් සහ විභාගවීමට නියමිතව ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04