බදුල්ල නගරයේ ඓතිහාසික වැල්බෝධිය සම්පූර්ණයෙන්ම කඩා වැටී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැල්බෝධිය කඩා වැටීමෙන් මෝටර් රථ දෙකකට, ලොරි රථයකට, ත්රිරෝධ රථයකට සහ යතුරුපැදියකට දැඩි අලාභ හානි සිදුවූ බවයි බදුල්ල පොලීසිය පැවසුව

?