iPhone 15 ගන්න බලන් හිටි අයට සතුටුදායක පුවතක්

ඇපල් සමාගමේ නවතම දුරකථන මාදිලිය වන iPhone 15 දුරකථනය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ජංගම දුරකථනය iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro & iPhone 15 Pro Max ලෙස මාදිලි 04 කින් වෙළෙඳපොළට නිකුත් කිරිමට නියමිතයි

මෙම iPhone 15 මාදිලිය සැප්තැම්බර් මස 07 වනදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
101
+1
9
+1
55
+1
18
+1
14
+1
16
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?