VIDEO:කොරෝනා එන්නත ජාවාරමක් චම්පික අනතුරු අඟවයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ කොරෝනා එන්නත හරහා ආණ්ඩුව විශාල ජාවාරමක් සිදුකරමින් සිටින බවයි. තම ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් සහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.

දැනට ඩොලර් දෙකක් පමණ වන (රු.400 ක්) ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන් හත් ගුණයක් පමණ මිල අධික වු සිනොෆාමා එන්නත මිලදී ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින අතර සිනොෆාමා එන්නතට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බවයි ඔහු සදහන් කරන්නේ.

මෙම සිනොෆාමා එන්නත අනුමත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කිරීම නිසා කීර්තිධර විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් එයින් ඉවත් කර ඇත්තේ ජනාධිපති නියෝගයක් මත බවද සදහන් කරයි. මේ සදහා ධම්මික පැණිය කරලියට ගෙනා සිසිර සිරිබද්ධන පත්කර ඇති බව ද වාර්තා වේ.

මුහුණු ආවරණයෙන්, වෛරස් නාශක දියරයෙන්, PCR හා ඇන්ටිජන් කට්ටල මඟින් මෙන්ම නිරෝධායනයෙන්ද ප්‍රකෝටි ගණන් ගසා කෑ ආණ්ඩුව, කෝවිඩ් එන්නතින්ද ගසාකෑමට යන බව ඔහු පවසයි මෙම සිනොෆාමා එන්නත බ්‍රසීලයේදී අසාර්ථක වූ එන්නතකි.

කොරෝනා එන්නත් ජාවාරමක් කරගැනීමේ සූදානමක් පිලිබද මීට ඉහතදී ඒ මහතා විසින් සිදු කරනු ලැබූ අනාවරණයක් පහතින්

https://youtu.be/usa1rz0qqGQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09