පතලක් කඩා වැටීමෙන් 7ක් මරුට

ඝානාවේ නැගෙනහිර කලාපයේ බිරිම් නොර්ත් දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් 17දෙනෙකු සිරවී සිටින බවත් පතල් කම්කරුවන් දෙදෙනෙකු පමණක් මේ වනවිට බේරා ගැනීමට හැකිවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම පතල කඩා වැටීමට හේතුව ඇදහැලෙන අධික වර්ෂාපතනය වන්නට ඇතැයි සැක කෙරෙනවා. මේ සිදුවීම සම්බන්ධව බලධාරීන් තවම අදහස් දක්වා නැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?