ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට ඇෆ්ගන් සංචිතය නම්කෙරේ

ලබන මස මුල දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට එක්වන ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සඳහා මේ වනවිට අයි.පී.එල්. පිටියේ දක්ෂතා අතර සිටින රෂීඩ් ඛාන්, රහ්මානුල්ලා ගුර්බාස්, නූර් අහමඩ් සහ ෆසාල්හක් ෆාරුකි ද එක්කර ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන 02 වනදා ආරම්භ වන අතර, දෙවන සහ අවසන් එක්දින තරග ජුනි මස 04 වනදා 07 වනදා පැවැත්වීමයි සැලසුම්කර ඇත්තේ.

එක්දින තරගාවලිය වෙනුවෙන් නම්කළ ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්.

හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමත් ෂා (උප නායක), රහ්මානුල්ලා ගුර්බාස්, ඊබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් නබි, ඉක්‍රම් අලිඛිල්, අස්මතුල්ලාහ් ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, අබ්දුල් රහ්මාන්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16