ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පහත් බිම් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වනවා.

ඒ, අනුව අකුරැස්ස – තවලම මාර්ගය, ඕපාත සහ තලංගල්ල යන ප්‍රදේශයන් ද ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොටපොළ – මාතර මාර්ගය සහ අකුරැස්ස – දෙනියාය මාර්ගය ද ජලගැලීම් හේතුවෙන් ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මොරවක නගරයේ ස්ථාන කිහිපයක් ද ජලයෙන් යටවී ඇති අතර, අලපලාදෙණිය ප්‍රදේශයෙන් නෙළුව – මොරවක මාර්ගයට පස්කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26