ඉතාලියේ මිලානෝ නුවර පිපිරීමක්

ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ සිදුවූ පිපිරීමකින් වාහන රැසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පිපිරීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශයේ ළදරු පාසලක ළමයින් ද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ පිපිරීමෙන් ඝන කළු දුමාරයක් පිටවන ෆාමසියක් ද ඇතුළු ගොඩනැගිලි දෙකක් අතර වීදියක මෝටර් රථ සහ යතුරුපැදි ගිනි ගන්නා ආකාරයයි.

ඉතාලි මාධ්‍ය වාර්තා කරන්නේ ඔක්සිජන් සිලින්ඩර් රැගෙන යමින් තිබූ වෑන් රථයක් ගිනිගැනීමෙන් අනතුරුව මෙම පිපිරීම සිදුව ඇති බවයි.

සිලින්ඩර් රැගෙන ගිය වෑන් රථයේ රියදුරු ගින්න දැක රථයෙන් ඉවතට පැන ඇති අතර ඔහුට සුළු තුවාල සිදු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58