අම්පිටියේ සුමන හිමි කදුළු සැලුවේ ඇයි ?

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හරහා බෞද්ධ සමාජයටද දැඩි පහරක් එල්ල වී ඇතැයි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසනවා. හේතු රහිතව කොමිසමේ අවසන් වාර්තාවට තමන්වහන්සේගේ නමද ඇතුලත් කර තිබීම තමන්ට සිදුවූ බලවත් අසාධාරණයක් බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ

https://youtu.be/ccq2g6-WtRU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?