දකුණු අප‍්‍රිකානු ප‍්‍රවීණයන් පරදා ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන් පහසුවෙන් ජය ලබයි

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමක් අතර පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ජය ලබා ගත්තා

මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 89 ක් ලබා ගත් අතර පිලිතුරු ඉනිම ක්‍රිඩා කල ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම් එම ඉලක්කය පසුකර ගියේ එක් කඩුල්ලක් දැවී පන්දු වාර 13.2 කින්

තරගයේ වීරයා තිලකරත්න දිල්ෂාන් ඔහු පන්දු 40කදී ලකුණු 50ක් නොදැවි ලබාගත්තා.

image